කෘෂි අපද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පරිසර අමාත්‍යවරයා සැරසේ
Friday, 25 December 2020 - 10:02 | Views - 297
කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් කෘෂි අපද්‍රව්‍ය සහිත බහලුම් 28ක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන ලෙසට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට උපදෙස් ලබාදී තිබෙනවා.

බාසල් සම්මුතියට අනුව එක් රටක සිට තවත් රටකට අපද්‍රව්‍ය අපනයනය කිරීම හෝ ආනයනය කිරීම තහනම් වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top