අන්තර්ජාලයෙන් සුරූපී කතුන් විකිණු ජාවාරමක් වටලයි
Friday, 25 December 2020 - 9:05 | Views - 233
අන්තර්ජාලය ඔස්සේ සුරූපී කාන්තාවන්  මුදලට  අලෙවි කිරීමේ මහා පරිමාණ  ජාවාරමක් පවත්වාගෙන ගිය ගල්කිස්ස වෙරළ පාරේ  සුඛෝපභෝගී දෙමහල් නිවසක් වටලා  කාන්තාවන් නව දෙනෙක් ඇතුළු එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
 
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මෙම ජාවාරම පිළිබඳව   එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ, එස්,පුෂ්පකුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව  පොලිස් නිලධාරීන් යොදවා රහසිගතව ඒ සම්බන්ධයෙන් දින ගණනාවක්  සොයා බලා තහවුරු කරගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම සිදුකළ  බව පොලිස් නිලධාරියකු පැවැසීය .

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top