වනාතවිල්ලුවේ පක්ෂීන් මිය යාම ගැන පරීක්ෂණ
Friday, 25 December 2020 - 8:59 | Views - 290
වනාතවිල්ලුව - එළුවන්කුලම - රාල්මඩුව වෙල්යායේ පක්ෂීන් 150කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී මෙලෙස පක්ෂීන් මිය ගොස් සිටි ආකාරය නිරීක්ෂණය කර තිබුණා.

පක්ෂීන් මියයෑමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ප්‍රදේශයේ ගොවී ජනතාව පවසන්නේ වගාවන්ට ඉසින ලද කෘමි නාශක වර්ගයක් විෂවීමෙන් මොවුන් මිය යන්නට ඇති බවට සැක පළ කරන බවයි.

වී කුරුල්ලන් ඇතුළු පක්ෂීන් වර්ග කිහිපයක් මෙලෙස මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top