දේශපාලනඥයින්ට භේද පසෙකලා එක්ව කටයුතු කරන ලෙසට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
Friday, 25 December 2020 - 7:04 | Views - 318
සාමයේ කුමරා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය ලෙස ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ මැදියම් රැයෙන් උදා වුණා.

කෙසේ වෙතත්, කිතුණුවන්ට වෙනදා මෙන් මෙවර දේවස්ථාන වෙත ගොස් දේව මෙහෙයන්ට සහභාගිවීමට අවස්ථාව නොලැබුණේ ලොවටම මහත් පිලිලයක් වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.  

මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මැදියම් රැයේ අවම ජන සහභාගීත්වයෙන් පැවැත්වුණේ කඳාන ශුද්ධ වූ සෙබස්තියන් මුණිදුන්ගේ දේවස්ථානයේදීයි.

ඒ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල දේවස්ථානවලදී දේව මෙහෙයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුකූලව ඊයේ මැදියම් රැයේ පවත්වා ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top