පී.සී.ආර්. යන්ත්‍රයක් ගැනීමට මහනුවර රෝහලට ලක්ෂ 50ක පරිත්‍යාගයක්
Thursday, 24 December 2020 - 16:36 | Views - 742
මහනුවර ජාතික රෝහල වෙත පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ කොළඹ දිස්ත්‍රික් සංගමය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
ඒ, මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ යෝජනාවක් මතයි.
ඊට අදාළ මුදල අද දිනයේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරිය වෙත භාර දුන් බවයි මැණික් හා ස්වර්ණාභරණ, ආර්ථික කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article