නත්තල් දිනයේ සුරාසැල් වසා දැමේ
Thursday, 24 December 2020 - 13:51 | Views - 321
නත්තල් දිනයේ සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් සහ විශේෂ තුන් අවුරුදු බලපත්‍ර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සුරාසැල් මෙලෙස වසා තැබිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේ.
එමෙන්ම උඳුවප් පුර පසළොස්වක දිනය යෙදී ඇති ලබන 29 වනදා දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීමට කටයුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Share This Article