ඊශ්‍රායලයේ නාසරෙත් පිහිටි කන්‍යාරාමයක පතුලේ තිබී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ රැදී සිටි ස්ථානය හමු වී ඇත.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියා වූ ජෝශප් සහ මව වූ මරියතුමී නතර වී සිටි බවට සැක කරන මෙම ස්ථානයේ තිබී යුදෙව් ජනතාව භාවිත කරන උපාංග හමු වී තිබේ.
බි්රතාන්ය පුරාවිද්‍යා ගවේෂකයන් පිරිසක් සිදු කළ විමර්ශනයේදී මේ බව හෙළි වී ඇත.
මෙම නාසරේත් කන්‍යාරාමයට සමීපව ඇති ඓතිහාසික පල්ලියෙන්ද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නතර වී සිටි ස්ථානය තහවුරු වූ බව බි්රතාන්ය ගවේෂකයෝ තවදුරටත් අනාවරණය කර තිබේ.
