ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ අලුත්ම අනාවරණය
Thursday, 24 December 2020 - 10:37 | Views - 401
ඊශ‍්‍රායලයේ නාසරෙත් පිහිටි කන්‍යාරාමයක පතුලේ තිබී ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ රැදී සිටි ස්ථානය හමු වී ඇත.
 
ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ පියා වූ ජෝශප් සහ මව වූ මරියතුමී නතර වී සිටි බවට සැක කරන මෙම ස්ථානයේ තිබී යුදෙව් ජනතාව භාවිත කරන උපාංග හමු වී තිබේ.

බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යා ගවේෂකයන් පිරිසක් සිදු කළ විමර්ශනයේදී මේ බව හෙළි වී ඇත.

මෙම නාසරේත් කන්‍යාරාමයට සමීපව ඇති ඓතිහාසික පල්ලියෙන්ද ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ නතර වී සිටි ස්ථානය තහවුරු වූ බව බි‍්‍රතාන්‍ය ගවේෂකයෝ තවදුරටත් අනාවරණය කර තිබේ.

krist555krist555
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top