පොහොට්ටුවෙන් නිදහස් පක්ෂයට කෙනෙහිලිකම් සිදුවන බව නිදහස් සන්ධාන මහ ලේකම්වරයාත් පිළිගනී
Thursday, 24 December 2020 - 8:51 | Views - 336
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට සහ පක්ෂ සංවිධායකවරුන්ට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් කෙනෙහිලිකම් පවතින බවත් ඒ පිළිබදව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී විසදුමක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
පරිසර අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Share This Article