'ලක්සඳ සෙවණ ' හුදෙකලා බවින් නිදහස් වෙයි
Thursday, 24 December 2020 - 8:12 | Views - 309
මාස දෙකකට අධික කාලයක් හුදකලා කර තිබූ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය අද අලුයම හයේ සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ත්‍රිකුණාමලය - අභයපුර ග්රාමනිලධාරි වසම සහ මුර්ගපුරි ප්‍රදේශය අද අලුයම සිට හුදකලා භාවයට පත් කරන බවයි.
Share This Article