හදිසි අනතුරකින් නික්ම ගිය තරුණයා ශෙවින්, මුහුණු පොතම සංවේදී කළ හැටි මෙන්න - Photos
Wednesday, 23 December 2020 - 17:28 | Views - 4,783
ශෙවීන් චිතල්ක නම් සුරතල් සතුන්ට මහත් උපකාර කළ තරුණයෙකුගේ හදිසි වියෝව නිසා මුහුණු පොත පුරාම සංවේදී සටහන් බොහෝමයක් හුවමාරු වෙමින් පවතිනවා.
 
"බව් බව්" නම් සමූහය හරහා සුරතල් සුනඛයන්ට මෙන්ම තවත් සත්ත්වයන්ට ජීවිතය දුන් ශෙවින්, ගොඩනැගිල්ලකින් වැටී සිදුවූ අනතුරකින් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි, ඔහුගේ මිතුරන් සඳහන් කළේ.

එසේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු හදිසියේම වියෝ වූ අතර ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් මුහුණු පොතේ මිත්‍රයන් සඳහනක් ද කර තිබුණා.
 
ශෙවින්ගේ අවසන් කටයුතු සුප්‍රිම් මල්ශාලව බොරැල්ලෙහි පැවත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, 2020.12.21 හවස 7:00 සිට 2020.12.22 හවස 4:00 දක්ව එහි තැන්පත් කොට අවසන් කටකටයුතු බොරැල්ල පොදු සුසාන බූමියෙහි පැවත්වීමට නියමිතයි.
 
ශෙවින් ගැන පළවූ සංවේදී සටහන් කිහිපයක් පහතින් බලන්න......
 

No description available.No description available.No description available.No description available.No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top