මහර සිද්ධියෙන් මියගිය තවත් රැඳවියන් සිව්දෙනෙකුගේ වාර්තා අධිකරණයට
Wednesday, 23 December 2020 - 14:13 | Views - 333
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය තවත් රැඳවියන් 4ක ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව භුමදානය හෝ ආදාහනය ගැන තීන්දුව දෙසැම්බර් 30 වැනිදා ලබාදෙන බවයි අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.
Share This Article