නැගෙනහිර පර්යන්තයේ තීරණය, කමිටු දෙකෙහි වාර්තා අනුව
Wednesday, 23 December 2020 - 13:43 | Views - 382
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු සම්බන්ධයෙන් පියවර ගනු ලබන්නේ ඒ සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටු දෙකෙහි වාර්තා අනුව බව වරාය අධිකාරියේ සභාපති විශ්රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සහ ආයෝජන සැලසුස මේ දිනවල දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබද මතුව ඇති ගැටලුකාරී ත්ත්තවය පිළිබඳ වරාය අධිකාරියේ සභාපතිවරයා කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී කරුණු පැහැදිලි කළා.
Share This Article