රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෙට සිට ස්ථාන එකොළහකදී
Tuesday, 22 December 2020 - 17:06 | Views - 206
බස්නාහිර පළාතෙන් පිටවන සියලුම මාර්ග ආවරණය කරමින් ස්ථාන 11 කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෙට සිට සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
පොලිස් මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අධිවේගී මාර්ගවල පිටවන ස්ථානවලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවයි.
Share This Article