මහජන උපයෝගීතා කොමිසම වෙනුවට විකල්ප ක්‍රමවේදයක් පිළිබද රජයේ අවදානය
Tuesday, 22 December 2020 - 14:44 | Views - 259
මහජන උපයෝගීතා කොමිසම වෙනුවට විකල්ප ක්‍රමවේදයක් නුදුරේදීම ස්ථාපිත කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය කාලසීමාව තුළ විදුලි ක්‍ෂේත්‍රයේ සංවර්ධන කටයුතු ඇතුලු මහජන උපයෝගීතා කොමිසමට අදාළ කාර්යයන්හිදී සැළසුම් සහගතව රජයේ කටයුතුවලට බාධා කළ බවට සැක මතුව ඇති බවයි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අයථා ගණුදෙනුවලට ඉඩ සැළසීමේ අරමුණින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට රජය උත්සාහ දරණ බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top