යුද හමුදාවේ පස් අවුරුදු මූලෝපායික සැලැස්ම එළිදැක්වෙයි
Tuesday, 22 December 2020 - 14:09 | Views - 429
යුද හමුදාවේ 2020 - 2025 දක්වා පස් අවුරුදු මූලෝපායික සැලැස්ම අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී අද (22) එළි දක්වනු ලැබුවා.

ඒ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්.

ඊට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද එක්ව සිටි අතර, එහිදී යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන්නා වන්නේ හමුදාව බවයි.

හමුදාව මේ වසර තුළ සිදුකළ කැප කිරීම් සහ ක්‍රියාන්විතයන් මගින් ඉදිරි වසර 5ක කාලයක් සඳහා අවශ්‍ය පදනම ලැබී ඇති බව යුද හමුදාපතිවරයා කියා සිටියා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top