සුරූපී ගායිකා Ariana Grande විවාහ ගිවිස ගනී - [Photos]
Tuesday, 22 December 2020 - 12:38 | Views - 335
සංගීත ක්ෂේත්‍රයේ  ජනප්‍රියතම තාරකාවියක් තමයි Ariana Grande කියන්නේ.

ජනප්‍රිය ගීත නිසාම ලෝකයේ වැඩි රසිකයින්ගේ ග්‍රහණයට ලක්වූ ඇය ප්‍රසංග වේදිකාවේ මෙන්ම රසික හදවත් තුලද වැඩි අවධානයකට යොමු වූ තරුවක්.

එමෙන්ම ඇය  මේ වන විට තම පෙම්වතා වන Dalton Gomez සමඟ විවාහ ගිවිස ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

සුරූපී ගායිකා Ariana Grande ගේ  මව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නව  යුවළට සුබ පතා  තිබෙන අතර ගෝමස්ව පවුලේ අය වෙනුවෙන් පිළිගැනීමට ලැබීම සතුටට කරුණක් බවටයි  ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

එමෙන්ම ඇය විසින් විවාහ ගිවිස ගැනීම ප්‍රකාශයට පත් කරමින් ඡායාරූප කිහිපයක්ද නිකුත් කර තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි...


No description available.
Ariana Grande - WikipediaAriana Grande engaged to luxury real estate agent Dalton Gomez - National |  Globalnews.caNo description available.No description available.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top