ලබන 26 සිට ජනවාරි 19 දක්වා ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින්, ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය
Tuesday, 22 December 2020 - 10:56 | Views - 417
දෙසැම්බර් 26 සිට 2021 ජනවාරි 19 දක්වා ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින්, ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Share This Article