විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 420ක් දිවයිනට
Tuesday, 22 December 2020 - 10:50 | Views - 460
විදේශගත ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු ගත වූ පැය 24 තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.
ගුවන් තොටුපළ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ ජර්මනියේ සිට 267ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 48ක් සහ කටාර් රාජ්‍යයේ සිට 57ක් එලෙස දිවයිනට පැමිණි බවයි.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන් 126 දෙනෙකු කටාර් රාජ්‍යයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මේ අතර, ගුවන් භාණ්ඩ මෙහෙයුම් සඳහා තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 11ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පසුගිය පැය 24ක කාලය තුළ පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.
Share This Article