කොරෝනා නීති කැඩූ චිලී ජනපතිට සිදු වූ දේ
Tuesday, 22 December 2020 - 9:51 | Views - 284
චිලි ජනාධිපති සෙබස්තියන් පිනේරා‍ මුව ආවරණයක් නොමැතිව කාන්තාවක සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතුවෙන් දඩ නියම වී තිබේ.

එනම්, කොරෝනා නීති කඩ කිරීමේ වරද හේතුවෙන් එරට රජය අමෙරිකානු ඩොලර් 3,500ක දඩයක් නියම කර ඇත.

කෙසේ වෙතත් රට පුරා කතාබහට ලක්වූ මෙම සෙල්ෆි ඡායාරූපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමාව අයැද තිබේ.

අදාළ කාන්තාවගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා සිය නිවස අසල පිහිටි මුහුදු වෙරළේදී මෙලෙස ඇය සමඟ ඡායාරූපයට පෙනී සිට ඇත.

චිලී රාජ්‍යයේ මුව ආවරණ නීතිය කඩ කිරීම සිරගත කිරීමකින් හෝ දඩ නියම කිරීමකින් දඬුවම් කළ හැකි වරදකි.

එම ඡායාරූපය පහතින්......

Chile's President Fined €2800 for No-Mask Beach Selfie

Chilean president handed $3,500 fine for mask-less selfie with stranger on  beach | Reuters
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top