එකිනෙකට ළංවූ සෙනසුරු සහ බ්‍රහස්පති ලංකාවට දිස් වූ හැටි
Tuesday, 22 December 2020 - 8:58 | Views - 394
සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අංශක දශම එකකට අඩුවෙන් පිහිටීම නිසා ග්‍රහ වස්තූන් දෙක එක් වස්තුවක් ලෙස දැක බලා ගැනීමේ විරල අවස්ථාව ලෝකවාසීන්ට ඊයේ (21) උදා වුණා.

මෙම විශේෂ අවස්ථාව නිරීක්ෂණය සඳහා කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කටයුතු සුදානම් කර තිබුණා.

ඉතා විරල අවස්ථාවක් වන මෙවැනි තත්ත්වයක්  මීට පෙර ඇති වූයේ අවුරුදු 397කට ඉහත දී 1623 වර්ෂයේදීයි.

මෙම අවස්ථාව සෙනසුරු සහ බ්‍රහස්පති අතර ග්‍රහ සම අනුපාතයක් ලෙස ද හඳුන්වනවා.

මෙම සුවිශේෂි ග්‍රහ පිහිටීමත් සමඟ සුළි කුණාටු වැනි කාලගුණික විපර්යාසයන් ඇති වන බවට පැතිර යන කට කතා අසත්‍ය බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ පවසා සිටියා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top