අනාගතයට අවශ්‍ය ප්රජාතන්ත්රවාදී වර්ධනයක්
Tuesday, 22 December 2020 - 8:44 | Views - 267
අනාගතය සඳහා අවශ්‍ය වන්නේ ප්රජාතන්ත්රවාදී ප්රවර්ධනයක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
“ආසියාවේ අපට පොදු ප්රජාතන්ත්රවාදී අගයන්” යන මැයෙන් පැවති ජාත්‍යන්තර සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ඔහු කියා සිටියේ සිය පාලන සමය තුළ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පියවර රැසක් ගත් බවයි.
Share This Article