ජනමාධ්‍ය ඇමතිගෙන් නිවේදනයක්
Monday, 21 December 2020 - 16:41 | Views - 255
තමන්, සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුවතක් එම ප්‍රකාශයේ සම්පූර්ණ අදහස ගම්‍ය නොවන අන්දමින් සංසරණය වෙමින් පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
මෙහිදී රජය අදහස් කරනු ලැබුවේ විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීම බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
එමඟින් සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකා භාවිත කරන්නන් ලියාපදිංචි කිරීම සිදු නොවන බවද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.
Share This Article