කොවිඩ් සහ දේශීය ඖෂධ භාවිතය
Monday, 21 December 2020 - 14:38 | Views - 1,670
කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබඳව බොහෝ දෙනා තුළ විවිධ අදහස් හා මතවාද දක්නට ලැබෙනවා.
එවැනි ඖෂධ භාවිතය සහ වෛරසයෙන් ආරක්ෂාවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේදැයි අප වෛද්‍ය මතය විමසා බැලුවා.
Share This Article