හමුදා කඳවුරකදී බුදු පිළිම ආකෘතියක් පුළුස්සා දැමීමේ සිද්ධිය ගැන යුද හමුදාවෙන් පැහැදිලි කිරීමක්
Monday, 21 December 2020 - 14:26 | Views - 952
යුද හමුදාවේ ගැමුණු සේවා බලකායට අයත් කුරුවිට කඳවුරකදී පැරණි බුදු පිළිම ආකෘතියක් පුළුස්සා දැමීමක් පිළිබඳව සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත් සම්බන්ධයෙන් යුද හමුදාව නිල පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මීට වසර 15කට පමණ පෙර පොසොන් උත්සවයක් සඳහා කඩදාසි පල්ප යොදාගෙන එම පිළිම තනා තිබූ බවයි.

කෙසේ වෙතත් එම ආකෘති විනාශ කිරීමේදී ලබාදී තිබූ උපදෙස් ක්‍රියාත්මක නොවී තිබුණු බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top