බස්නාහිර හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භය ජනවාරි 11වන දා
Monday, 21 December 2020 - 11:04 | Views - 362
බස්නාහිර හා හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි 11 වන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article