නුවරඑළියේ නවාතැන් ගන්නේ නම් PHI සහතිකය අනිවාර්යයි
Monday, 21 December 2020 - 10:38 | Views - 428
සංචාරකයින්ට නුවරඑළියේ හෝටල් තුළ නවාතැන් දෙන්නේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සහතිකය අනිවාර්ය කර තිබෙනවා.
නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් ප්‍රකාශ කළේ නගරයට කොරෝනා බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි.
Share This Article