බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් අද සිට
Friday, 18 December 2020 - 10:22 | Views - 1,923
බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන් සඳහා පළාත් සීමාවන්හිදී අද සිට රැපිඩ් ඇන්ටිජන් කොවිඩ් පරික්ෂාවන් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම අහඹු පරීක්ෂාවන් කොළඹ - නුවර පාරේ නිට්ටඹුව, අවිස්සාවේල්ල - කොළඹ පාරේ සාලාව - කොස්ගම සහ කොළඹ - හලාවත පාරේ කටුනායකදී සිදුකිරීමට නියමිතයි.

සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මෙම පරීක්ෂාවන් සඳහා ජංගම ඒකක යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යාගාර සේවා පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් කේ. ධර්මරත්න ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top