බොකොහරාම්වරුන් පැහැරගත් ළමයින් නිදහස් කෙරේ
Friday, 18 December 2020 - 8:49 | Views - 347
බොකොහරාම් ත්‍රස්ත කල්ලිය විසින් වයඹ දිග නයිජීරියාවේ දේශ සීමා ප්‍රදේශයෙන් පැහැරගත් පාසල් ළමයින් 344 දෙනෙකු මුදා හැර තිබෙනවා.

ත්‍රස්තවාදීන් කඩා වැදුණු උසස් විද්‍යා පාසල පිහිටි කට්සිනා ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එලෙස නිදහස ලැබූ ළමයින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවයි. කෙසේ නමුත්, තවත් ළමයින් පිරිසක් තවදුරටත් ත්‍රස්ත කල්ලිය විසින් රඳවාගෙන සිටින බවට ඇතැමුන්ගේ අදහසයි.

බටහිර අධ්‍යාපනයට එරෙහි බොකෝහරාම්වරුන් 2014 වසරේදීද නයිජීරියාවේ චිබොක් ප්‍රදේශයෙන් පාසල් සිසුවියන් 300 කට අධික පිරිසක් පැහැරගත් අතර, ඔවුන්ගෙන් බහුතරයක් වසර ගණනාවක් රඳවාගෙන සිටීමෙන් අනතුරුව මුදාහරිනු ලැබුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top