ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ නවතම කොණ්ඩ විලාසිතාව
ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලි අතර කෝඩුකාරයා වන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඊයේ අවසන් වුණා.
ඒ, ජැෆ්නා ස්ටාලියන්ස් කණ්ඩායම ශූරයින් කරමින්.
අදාළ තරඟාවලියට ජැෆ්නා ස්ටෑලියන්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, දඹුල්ල වයිකිංග්ස්, කොළම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් ක්‍රීඩා කළා.
කෙසේ වෙතත් කැන්ඩි කණ්ඩායම එහි මූලික වටයෙන් ඉවත් වූ අතර එහි නායකත්වය දැරුවේ කුසල් පෙරේරා විසින්.
ඉදිරියේදී ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටිනවා.
මේ වනවිට ඔහුගේ නවතම කොණ්ඩ විලාසිතාව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙනවා.