මගී බස් රථ පිළිබඳ විශේෂ චක්‍රලේඛය පොලිස් ස්ථාන වෙත
Thursday, 17 December 2020 - 15:58 | Views - 411
බස් රථවල ආසන ගණනට පමණක් මගීන් රැගෙන යා යුතු බවට වන විශේෂ චක්‍රලේඛය පොලිස්පතිවරයා විසින් අද (17) සියලු පොලිස් ස්ථාන වෙත යොමුකර තිබෙනවා.
එම නිරෝධායන නියෝගය අනුව, කටයුතු කරන ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සියලු බස් රථ හිමිකරුවන් සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article