සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 26,000 ඉක්මවයි
Thursday, 17 December 2020 - 15:44 | Views - 291
තවත් කොරෝනා ආසාදිතයින් 701 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අද (17) 26,000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 26,353 ක් ලෙසයි.
තවදුරටත් ආසාදිතයන් 8224 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34,737 ක්.
Share This Article