වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් පාස්කු කොමිසමෙන් පිටව යයි
Thursday, 17 December 2020 - 15:20 | Views - 347
වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් පාස්කු ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට පැය5 1/2 ක පමණ ප්‍රකාශයක් ලබා දී ඉන් පිටව ගොස් තිබෙනවා.
Share This Article