පාස්කු ප්‍රහාරයට ඇල්ලූ 33කට මනුෂ්‍ය ඝාතන චෝදනා
Thursday, 17 December 2020 - 14:47 | Views - 457
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් 267 දෙනාගෙන් 33 දෙනෙකුට මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.
ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Share This Article