නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ කිසිඳු සාකච්ඡාවක් මෙතෙක් කර නෑ
Thursday, 17 December 2020 - 14:14 | Views - 325
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය රජය අත්සන් කළ ගිවිසුම් රටට ගැළපෙන ලෙස සකස් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

එහි සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා සදහන් කළේ, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුකර නොමැති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top