එංගලන්තයේ කොවිඩ් එන්නත් ලබාදීමේ ප්‍රථම අදියරේදී ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියකට එන්නත ලැබෙයි
කොවිඩ් 19 සඳහා වන එන්නත් ලබාදීමේ ප්‍රථම අදියරේදී ශ්‍රී ලංකික ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ පුණ්‍යා හීන්දෙනිය මහත්මියට එම එන්නත් ලබාගැනීමට හැකි වී තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, කොවිඩ් එන්නත් ලබාදීමේ ප්‍රථම අදියරේදී මෙම එන්නත ලබාගැනීමට තමන්ට හැකිවූ බවත් ඉක්මනින් මෙම වසංගතය ලොවෙන් තුරන්වන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බවත්ය.