විදුලිබල උපාංග රට තුළ නිපදවන්න අවධානය
Thursday, 17 December 2020 - 9:50 | Views - 270
දේශීය කර්මාන්තයන්ට මුල්තැන දෙමින් විදුලිබල උපාංග රට තුළ නිෂ්පාදනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ විදුලිබල අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඒ, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන්.

විදුලිය බෙදා හැරීමේ පද්ධතිය සඳහා අවශ්‍ය පරිවාරක දේශිය වශයෙන් නිෂ්පාදනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඒවා ආනයනය කිරීම සඳහා මේ වනවිට විශාල මුදලක් වැය වනවා.

ඊට අදාළව සය පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, එහි වාර්තාව මසකින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top