වැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර
Thursday, 17 December 2020 - 9:21 | Views - 306
කොවිඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබාදිය යුතු තොරතුරු වසන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඇතැමුන් එලෙස ලබාදිය යුතු තොරතුරු වැරදි ලෙස සටහන් කරන බවයි.
Share This Article