LPL ජයගත් ජැෆ්නා කණ්ඩායමේ ජය සමරන්න යාපනයේ තරුණයෝ වීදි බසී
Thursday, 17 December 2020 - 9:03 | Views - 543
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (එල්.පී.එල්) තරගාවලියෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් පසුව යාපනයේ තරුණයෝ ප්‍රීතියට පත්ව රතිඤ්ඤා දල්වමින් ඔවුන්ගේ සතුට ප්‍රකාශ කර තිබෙනවා.

තරඟයේ පළමු ඉනිමේ ජැෆ්නා කණ්ඩායම පන්දුවට පහර දී අවසන් වීමත් සමඟ මෙලෙස යාපනයේ තරුණයන් මාර්ගවලට පැමිණ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මෙවර LPL තරඟාවලියට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට යාපනයේ තේවින්ද්‍රන් ඩිනෝශාන් (18), විජයකාන්තන් වියස්කාන්ත් (19) සහ කනගරත්නම් කබිල්රාජ් (21) තරුණයින් තුන් දෙනෙකුට එක්වීමට අවස්ථාව උදාවූවා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top