14 හැවිරිදි දැරියට අතවර කළ තාත්තායි යාළුවායි රිමාන්ඩ් - අනුබල දුන් අම්මාට ඇප
Thursday, 17 December 2020 - 8:44 | Views - 665
දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඇයගේ පියා ද පියාගේ මිතුරකු ද එම අපරාධයන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දැරියගේ මව ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පියා සහ මිතුරා 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටත් දැරිය තාවකාලිකව ඇයගේ ලොකු අම්මාට භාර දීමටත් ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජීවනී පතිරණ මහත්මිය  නියෝග කර තිබෙනවා.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 35 හැවිරිදි පියා සහ 25 හැවිරිදි ඔහුගේ මිතුරා වන අතර ඇප මත මුදා හරිනු ලැබුවේ 32 හැවිරිදි මවයි.

මෙම අපරාධයන් දෙකටම ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මව ද අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top