හදිසියේම පොලීසියට ගිය මහජන ආරක්ෂාව පිළිබද ඇමති
Wednesday, 16 December 2020 - 16:54 | Views - 732
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර අද (16) නිට්ටඹුව පොලිස් ස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහිදී එම පොලිස් ස්ථානයේ ඇති අඩුපාඩු පිළිබදව සොයා බැලූ අමාත්‍යවරයා එහි ඇති අඩුපාඩු සකසා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
Share This Article