බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ ආදරණිය බිරිඳ ගෞරිඛාන්ට සම්මානයක්
Wednesday, 16 December 2020 - 15:42 | Views - 426
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ ආදරණිය බිරිඳ ගෞරිඛාන් ට සම්මානයක් ලැබී තිබෙනවා.

ඒ ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස සිදු කළ මෙහෙවර ඇගයීමකට ලක් කරමිනි.

මේ පිලිබදව ඇය  විසින් නිල වශයෙන් සටහනක්ද තබා තිබෙන අතර ඊට පිළිතුරු වශයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පවසා තිබෙන්නේ  " අඩුම තරමේ එක්කෙනෙක් හරි අපේ නිවසට සම්මානයක් ගෙන ඒමට සමත්ව තිබෙනවා "  යනුවෙනි.

මේ ගෞරිඛාන් තම සම්මානය ලබා ගැනීමෙන් පසු ඒ පිලිබදව පල කළ අදහසයි .

"I am thrilled to be a part of the AD100 list, and to receive this trophy! Thank you @ArchDigestIndia." යනුවෙනි.

No description available.

Pin on SRK family

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top