මහර සිද්ධියෙන් මියගිය රැඳවියන් හතර දෙනාගේ රහස්ය වාර්තාවක් වත්තල මහේස්ත්රාත් අධිකරණයට
Wednesday, 16 December 2020 - 12:06 | Views - 314
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය රැඳවියන් හතර දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුලත් රහස්ය වාර්තාවක් වත්තල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඊට අදාල තීන්දුව අද දහවල් ලැබීමට නියමිතයි.
Share This Article