රජිණිඛාන්ත් සමඟ එක්වීමට කමල් හසන් සූදානම්
Wednesday, 16 December 2020 - 11:48 | Views - 552
තමිල්නාඩුවේ සුපිරි සිනමා නළු රජිණිඛාන්ත් දේශපාලන පක්ෂය දියත් කළ පසු ඔහු සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව තවත් සුපිරි සිනමා නළුවෙකු වන කමල් හසන් ප්‍රකාශ කළා.

ඒ සඳහා රජිණිඛාන්ත්ගේ දේශපාලන මතවාදය සහ තම දේශපාලන දර්ශනය අතර, සමානත්වයක් පැවතිය යුතු බවයි කමල් හසන් චෙන්නායි නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

කමල් හසන් විසින් ද මක්කල් නීදි මයියම් නමින්, තමිල්නාඩුවේ දේශපාලන පක්ෂයක් පිහිටුවනු ලැබූ අතර, රජිණිඛාන්ත් සිය දේශපාලන පක්ෂය මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කමල් හසන් වැඩිදුරටත් සඳහන් කළේ තමන් සහ රජිණි ඛාන්ත් අතර, සන්ධානයක් ගොඩනැගුවහොත් එය තමිල්නාඩු දේශපාලනයේ දැවැන්ත වෙනසකට මුල්වනු ඇති බවයි.

Praveen (TSR) on Twitter:
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top