නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය අද පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
Wednesday, 16 December 2020 - 9:17 | Views - 478
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න, අද පැමිණීමට නියමිතයි.
ඊයේ එම කොමිසම දැනුම් දුන්නේ එහි පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටයි
එමෙන්ම, හෙට කොමිසම වෙතද, සාක්ෂි ලබාදෙන ලෙසට ඇයට නියෝග කර ඇත්තේ පසුගිය දිනක නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහායි.
Share This Article