අනුරාධපුර රිය අනතුරකින් 32හැවිරිදි මව සහ ඇයගේ පුත්රයා මරුට
Wednesday, 16 December 2020 - 7:45 | Views - 330
අනුරාධපුර පාදෙණිය මාර්ගයේ පහළ බලල්ල ප්රදේශයේදී කැබ් රථයක ගැටී සිදු වූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇයගේ පුත්රයා මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ සිටි අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
Share This Article