කඩාවැටුණු PT 6 වර්ගයේ ගුවන් යානයේ නියමුවා ජීවිතක්ෂයට
Tuesday, 15 December 2020 - 16:47 | Views - 482
කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්වූ PT 6 වර්ගයේ පුහුණු ගුවන් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව ත්රිකුණාමලය රෝහලේ අධ්යක්ෂවරයා පවසනවා.
මෙම පුහුණු ගුවන්යානය ත්රිකුණාමලය - චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්ම තිබුණා.
Share This Article