අනතුරට ලක් වූ PT 6 යානයේ නවතම දර්ශන මෙන්න
Tuesday, 15 December 2020 - 15:29 | Views - 668
ත්‍රිකුණාමලය - චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්  PT 6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ එක් නියමුවෙකු පමණක් යානයේ රැදී සිට ඇති බවයි යානය අනතුරට ලක්වූ ස්ථානයේ සිටින ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එම යානය අනතුරට ලක්වන් අවස්ථාවේ නවතම දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූප පෙළ පහතින්.



UPDETE  -

ත්‍රිකුණාමලය - චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT 6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ එක් නියමුවෙකු පමණක් යානයේ රැදී සිට ඇති බවයි යානය අනතුරට ලක්වූ ස්ථානයේ සිටින ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top