ත්‍රිකුණාමලය - චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT 6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කන්තලේ - සූරියපුර - ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
එම අවස්ථාවේ එක් නියමුවෙකු පමණක් යානයේ රැදී සිට ඇති බවයි යානය අනතුරට ලක්වූ ස්ථානයේ සිටින ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
එම යානය අනතුරට ලක්වන් අවස්ථාවේ නවතම දර්ශන අප වෙත ලැබී තිබෙනවා.
එම ඡායාරූප පෙළ පහතින්.

UPDETE -