පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට තොග වෙළඳාම සඳහා විවෘතවෙයි
Tuesday, 15 December 2020 - 13:39 | Views - 214
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සෞඛ්‍ය මාර්ගෝපදේශනයට අනුකූලව, සීමිත තොග වෙළඳ කටයුතු සඳහා හෙට (16) දිනයේ විවෘත කිරීමට නියමිතයි.
හෙට අලුයම 2 සිට මෙලෙස තොග වෙළඳාම සඳහා මත්ස්‍ය වෙළඳපොල විවෘත කෙරෙන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article